කළුතරට නම හැදුනු හැටි...

පැරණි විස්තර හොයද්දී කළුතර නම කියැවෙන්නේම ලංකාවේ ප්‍රධාන ගංගාවක් වන 'කළුගග' මූලික කරගෙන බවයි සදහන් වෙන්නේ. අමරදේව මාස්ටර් ද ගීතයකින් 'පීනමු කෝ අපි කළු ගගේ' කියමින් රසවත් ලෙස පෙන්වන මෙම භූමිය ගැන සිංහල ජනවහරේ මෙසේ කියැවේ;
"මාතර උපදින්නත් කළුතර
ඉගෙන ගන්නත් ඇත්නම් මදෑ"
මේ වටිනා ජලකද ඉන්දියන් සාගරයට මුදා හරින ස්ථානය - කලුතොට 'කළුතර' වූ බවට නම් නිසැකවම සිතිය හැක

Comments

Popular posts from this blog

Welcome to Kalutara කළුතර

Intro to Kalutara