කළුතරට නම හැදුනු හැටි...

පැරණි විස්තර හොයද්දී කළුතර නම කියැවෙන්නේම ලංකාවේ ප්‍රධාන ගංගාවක් වන 'කළුගග' මූලික කරගෙන බවයි සදහන් වෙන්නේ. අමරදේව මාස්ටර් ද ගීතයකින් 'පීනමු කෝ අපි කළු ගගේ' කියමින් රසවත් ලෙස පෙන්වන මෙම භූමිය ගැන සිංහල ජනවහරේ මෙසේ කියැවේ;
"මාතර උපදින්නත් කළුතර
ඉගෙන ගන්නත් ඇත්නම් මදෑ"
මේ වටිනා ජලකද ඉන්දියන් සාගරයට මුදා හරින ස්ථානය - කලුතොට 'කළුතර' වූ බවට නම් නිසැකවම සිතිය හැක

Comments

Popular posts from this blog

Bridge is an iconic landmark in Kalutara

Welcome to Kalutara කළුතර

කළුතර, සැමදා අළුත් වන ඔබ වෙනුවෙන්මයි