Posts

කළුතරට නම හැදුනු හැටි...

Image
පැරණි විස්තර හොයද්දී කළුතර නම කියැවෙන්නේම ලංකාවේ ප්‍රධාන ගංගාවක් වන 'කළුගග' මූලික කරගෙන බවයි සදහන් වෙන්නේ. අමරදේව මාස්ටර් ද ගීතයකින් 'පීනමු කෝ අපි කළු ගගේ' කියමින් රසවත් ලෙස පෙන්වන මෙම භූමිය ගැන සිංහල ජනවහරේ මෙසේ කියැවේ; "මාතර උපදින්නත් කළුතර ඉගෙන ගන්නත් ඇත්නම් මදෑ" මේ වටිනා ජලකද ඉන්දියන් සාගරයට මුදා හරින ස්ථානය - කලුතොට 'කළුතර' වූ බවට නම් නිසැකවම සිතිය හැක

Bridge is an iconic landmark in Kalutara

Image
The bridge in Kalutara is an iconic landmark. It was 450ft long and is separated by a ridge in the middle of the river Kalu. Ceylonese records say that it was opened for road traffic in August 1877 along with a single line of rails in the middle. Currently, There are twin bridges for railway and one for the road traffic. This is a perfect place to watch the sunset and on a clear morning, there is a good chance to get a glimpse of Adam's Peak mountain from this location

කළුතර, සැමදා අළුත් වන ඔබ වෙනුවෙන්මයි

මේ ලස්සන නගරයේ අතීත සහ වර්තමාන ජනසමාජයේ තොරතුරු බෙදාහදා ගැනීමට, සංචාරක වටිනාකමින් යුතු පුවත් මෙන්ම ව්‍යවසායක ඔබ වෙනුවෙන් සුවිශේෂී අවස්ථා උදාකර දීමටත් "Kalutara කළුතර පිටුව" තුලින් බලාපොරොත්තු වෙමු. එන්න අපත් සමග ඩිජිටල්කරණය තුලින් ජය ගන්න!

Intro to Kalutara

Kalutara which is an area well known for Mangosteens, a fruit introduced from Malaysia to Ceylon, is 43 Km (approx) from Colombo (zone number 01) Fort city centre where the Old Parliament is located. Also known as Kalutota (කළුතොට) is a major city in the Kalutara District, Western Province of Sri Lanka. It is a strategic location and this city holds an unique position for one of the 4 main rivers in Sri Lanka (River Kalu / කළු ගඟ) which flows into the Indian Ocean almost at the center of Kalutara city

Welcome to Kalutara කළුතර

Image
We welcome you to this informative-space on the internet with information about People, Tourism, Culture, Nature and Opportunities in the area of Kalutara in the Western Province of Sri Lanka. This blog is run by a team of creative people who wish to collect interesting data about Kalutara and share the happiness with others. Be in touch with us - call: +94707477951 or email: gp.creaxions@gmail.com